
Symantec කියන ප්‍රතිවයරස මෘදුකාංගය බොහෝ දෙනා භාවිතා කරනවා. විශේෂයෙන් මෙම ප්‍රති වයිරස මෘදුකාංගය කාර්‍යාලවල ප්‍රති වයිරස අවශ්‍යයතා සදහා බහුලව යොදා ගැනෙනවා. මෙම මෘදුකාංකය සතු විශේෂිත ගුණාංග මේ සදහා හේතුවෙනවා. කෙසේ වෙතත් මෙම ප්‍රතිවයිරස මෘදුකාංගය භාවිතා කිරීමට අවශ්‍යය නම් ඔබට එය මිලදී ගැනීමට සිදු වෙනවා.
ප්‍රතිවයිරස මෘදුකාංගය පරිගණකයේ ස්ථාපණය කරගන්නා ආකාරයත්, එය අන්තර්ජාලය ඔස්සේ යාවාත්කාල කිරීම (update) සිදුකරන ආකාරයත් පහත සදහන් කර ඇති ඇමුණුම ඔස්සේ ගොස් නැරඹිය හැකියි.
How to install antivirus software? (Symantec) PART 1 - ප්‍රති වයිරස මෘදුකාංගයක් දමා ගන්නේ කෙසේද? - පළමු කොටස
How to install antivirus software? (Symantec) PART 2 - ප්‍රති වයිරස මෘදුකාංගයක් දමා ගන්නේ කෙසේද? - දෙවැනි කොටස