Tuesday, January 12, 2010

How do you install Windows XP operating system?

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය පරිගණකයට ස්ථාපනය කරගන්න ඔබට පුලුවන්ද? මෙම ප්‍රශ්නයට "ඔව්" කියන පිළිතුර ලැබෙන්නේ කීයෙන් කීදෙනාද? බොහොමයක් දෙනා පරිගණකය භාවිතා කෙරුවත් හදීසියකදී තමාගේම පරිගණකයට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයකර ගන්න පුලුවන් බොහොම සුලු දෙනෙකුට පමනයි.

GURULK.COM කියන අධ්‍යාපනික වෙබ් අඩවිය මෙම ගැටලුවට හොද පිලිතුරක් ලබා දී තිබෙනවා. ඒ සදහා ඔවුන් හැම දෙනාටම අන්තර්ජාලය ඔස්සේ නොම්ලේ නරඹන්න පුලුවන් ආකාරයේ වීඩියෝ පාඩම් කිපයක් ඉදිරිපත්කර තිබෙනවා.

මෙම වීඩියෝ පාඩම් මගින් මුල සිට පරිගණකයට වින්ඩෝස් මෙහෙයුම් පද්තිය ස්ථාපනය කරගන්නා ආකාරය ඉතා පැහැදිලිව ඉදිරිපත් කරනවා.

Learn to install Windows XP professional edition operating system PART 1 - වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කරගන්නේ කෙසේද? - පළමු කොටස

Learn to install Windows XP professional edition operating system PART 2 - වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කරගන්නේ කෙසේද? - දෙවැනි කොටස

Learn to install Windows XP professional edition operating system PART 3 - වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කරගන්නේ කෙසේද? - තුන් වන කොටස
Learn to install Windows XP professional edition operating system PART 4 - වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කරගන්නේ කෙසේද? - හතර වන කොටස
Learn to install Windows XP professional edition operating system PART 5 - වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කරගන්නේ කෙසේද? - පස් වන කොටස
Learn to install Windows XP professional edition operating system PART 6 - වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කරගන්නේ කෙසේද? - සය වන කොටස

No comments:

Post a Comment